අන්තර්ජාල සූදු ක්‍රියාකාරකම්වල නියැලෙන බවට චෝදනා කරමින් තලංගම පොලිසිය විසින් ඉන්දීය ජාතිකයන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ලැබුණු තොරතුරක් මත තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (04) රාත්‍රියේ තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ වැටළීමක් සිදුකර ඇත.

මෙම වැටළීමේදී පරිගණක සහ ජංගම දුරකථන භාවිත කරමින් සූදු ක්‍රියාකාරකම්වල නියැලෙන බවට චෝදනා එල්ල වූ පිරිමි පුද්ගලයන් අටදෙනකු සහ කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිලධාරීන් ජංගම දුරකථන 20 ක්, ලැප්ටොප් පරිගණක තුනක් සහ ටැබ්ලට් උපාංගයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

කාන්තා සැකකාරියන් වයස අවුරුදු 22, 30 සහ 43 වන අතර පිරිමි සැකකරුවන් වයස අවුරුදු 25, 26, 27 සහ 29 යන වයස්වල පසුවන ඉන්දියානු ජාතිකයන් වේ.

තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්ව

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *