අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබද්ද අත්හිටුවයි

www.bbcmirror.lk    www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අමෙරිකානු ජනපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වර්තාවල සඳහන් කරයි.

අදාළ තීරුබදු පැනවීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් ලෙස සැලකිණි.

මෙම බදු පැනවීමේදී ජනාධිපතිවරයා තම බලතල ඉක්මවා ගොස් ඇති බව අධිකරණය තීරණය කර ඇත.

මෙම තීරණයත් සමග ඩොලර් බිලියන ගණනක මෙතෙක් අයකළ තීරුබදු ආපසු ගෙවීමේ වගකීමකට එක්සත් ජනපදය බැඳෙන අතර, එය ගෝලීය වෙළඳ භූ දර්ශනයට නව අවිනිශ්චිතතාවයක් ද එක්කර ඇත.

මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලද තීරුබදු වෙනුවට නව 10% ගෝලීය තීරුබද්දක් පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇත.

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com   https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c  https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-  https://www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *