ඉන්ධන ප්‍රමාණය ඉහළට මේ අයට මගී ප්‍රවාහන බස් රථවලට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

සතියක කාලයක් වෙනුවෙන් ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 60ත් – 360ත් අතර පරාසයක් තුළ ලබාදීමට පහසුකම් සලසන බවට ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *