ඉන්ධන රැගත් නෞකාවක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ඉන්ධන රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණෙයි
මේ වන විට මැදපෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව ඇණවුම් කළ ඉන්ධන තොගයක් රැගත්, හොංකොං රාජ්‍යයට අයත් සීෆ්‍රොන්ට්ටියර් (Seafrontier)නෞකාව මඟින්, ඉයේ(17) උදෑසන කෙරවළපිටිය ඉන්ධන ගබඩාව වෙත ඉන්ධන ගොඩබෑමට කටයුතු කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය සදහන් කරයි.
මෙම නෞකාව මඟින් 92 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් – 17000ක්ද, ඩීසල් මෙට්‍රික්ටොන් – 18000ක්ද, සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් – 2800ක්ද ගෙනැවිත් තිබේ.

