ඉරාන උත්තරීතර නායක Ali Khameneiගේ මහතාගේ බිරිඳ මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ ඝාතනයකෙරේ

BBCMirror.lk

asianewsplusone.com

sfmnewslk.com

ඉරානයේ උත්තරීතර නායක ගරු Ali Khameneiගේ මහතාගේ බිරිඳ වන Mansoureh Khojasteh Bagherzadeh නිවසේදී ඝාතනයට ලක්ව ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනී නාළිකාව විසින් තහවුරු කර ඇත.

ඇය කෝමා තත්ත්වයේ පසුවන බව ඉරාන මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණි.

එමෙන්ම Israel සහ United States එක්ව සිදුකළ බව පැවසෙන ප්‍රහාර මාලාවක ප්‍රතිඵලයක් ලෙස උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය සහ මුණුපුරාද ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන ප්‍රවෘත්ති මූලාශ්‍ර සඳහන් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, කමේනි හා ඔහුගේ බිරිඳට දරුවන් හය දෙනෙකු සිටින අතර, ඒ අතර පුතුන් හතර දෙනෙකු සහ දියණියන් දෙදෙනෙකු ඇතුළත් වේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *