ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස් දෙනෙක් ඕස්ට්‍රේලියාවේදී සරණාගතභාවය ඉල්ලයි
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස් දෙනෙක් ඕස්ට්‍රේලියාවේදී සරණාගතභාවය ඉල්ලා ඇති අතර ඔවුන්ට එරට බලධාරීන් විසින් වීසා ලබා දී පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇත.ඔවුන් ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් ද හමුවී තිබේ.
මේ අතර කණ්ඩායමේ ඉතිරි ක්‍රීඩිකාවන් තවමත් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින අතර ඔවුන්ටත් අවශ්‍ය නම් සරණාගතභාවය ඉල්ලා අයදුම් කිරීමට අවස්ථාව තිබෙන වැඩි දුරටත් වර්තාවේ
www.bbcmirror.com
www.bbcmirror.lk
www.bbcmirrormedia.com
www.bbcmirrormedia.org
www.asianewsplusone.com
www.sfmnewslk.com
www.Lankawebnews.lk
www.ceylonwebrepoter.com
www.ceylonwebnews.com
https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c
https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-
https:/ www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr




