ඊශ්‍රායලය දකුණු ගාසා තීරයට පහර දෙයි. සටන් විරාම උල්ලංඝනයක් කළ බවට හමාස් සංවිධානයට චෝදනා BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com මාධ්‍යවේදී කොලින් හරිශ්චන්ද්‍ර

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් මධ්‍යයේ රෆා නගරයට ගුවන් ප්‍රහාර එල්ල කර බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසයි.

හමාස් සංවිධානය සටන් විරාමය සඳහා කැපවී සිටින බවත් ඊශ්‍රායලය විසින් ගිවිසුම කඩකිරීම දිගින් දිගටම කරගෙන යන බවත් පවසයි.

ගිවිසුමට අනුව ඇතැම් ප්‍රදේශවලින් ඊශ්‍රායල් හමුදා ඉවත් කළ ගත යුතු නමුත් රෆා ඇතුළු ප්‍රදේශවල රැඳී සිටි.

කෙසේ නමුත් ගාසා තීරයේ ප්‍රහාර වලින් පුද්ගලයින් 68,000 කට වඩා මිය ගොස් ඇති බව වාර්තාවේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *