ඔබේ වාහනයත් වෙන අයෙක්ට දෙන්න පෙර මේ ගැන දැනුවත් වෙන්න

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මීගමුව පොලිසිය විසින් කුලී පදනම මත ලබාගන්නා වාහන වංචනික ලෙස උගස්කර මුදල් ඉපැයීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයකු සොයා විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව මෙලෙස සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇත්තේ පෝරතොට කොච්චිකඩේ පදිංචි පුද්ගලයකි.

මෙම සිදුවීමට අදාළ අදාළ පුද්ගලයා විසින් රුපියල් ලක්ෂ 1040 ක පමණ වටිනාකමින් යුතු වාහන දහතුනක් කුලී පදනම මත ලබාගෙන ඒවා උගස්කර වංචනික ලෙස මුදල් ලබාගැනීමක් සිදුකර ඇති බව මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නඩු කටයුතු මෙහෙයවන පොලිස් සැරයන් 35402 සුජිත් රන්දුන විසින් මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ වෙත 2025/10/08 වෙනිදා වාර්තා කළේය

කුලී පදනම මත ලබාගෙන ඒවා උගස්කර
එමෙන්ම මෙම පුද්ගලයා විසින් මෙලෙස මීගමුවේ ප්‍රදේශ කිහිපයකින් රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා වාහන දහතුනක් කුලී පදනම් මත ලබාගෙන විවිධ ප්‍රදේශවල උගසට තබා ඇති බවට මීගමු පොලිසියට පැමිණිලි දහතුනක් ලැබී තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *