ඔබේ EPF ශේෂය පරික්ෂා කරන පියවර

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

1. නිල වෙබ් අඩවිය වෙත යන්න. (පළමු Comment එක බලන්න​)

2. “Member Portal (Online Services)” මත ක්ලික් කරන්න.

3. ඔබට දැනටමත් ගිණුමක් තිබේ නම්, username සහ password භාවිතා කර login වන්න.

4. ඔබට ගිණුමක් නැත්නම් “Register Now” හී ඇති Application නය සම්පූර්ණ කර epfonlinebalance@cbsl.lk යන ඊමේල් ලිපිනයට ඊමේල් කිරීම මගින් username සහ password ලබාගත හැක.

5. ලියාපදිංචිය තහවුරු වූ පසු, ඔබට ඔබේ EPF ශේෂය, මාසික දායකත්වය සහ සේවා ස්ථානයේ විස්තර දැකිය හැක.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *