Local News ඖෂධ මිල සුත්‍රය සම්මත වෙයි ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය (21) වෙනිදා පාර්ලිමේන්තුවේදි සම්මතවී තිබෙනවා. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com BBCMirror.lk-Editor October 22, 2025 ඒ අනුව සෑම ඖෂධ කාණ්ඩයක් සඳහා ම උපරිම මිල සීමාවක්ද නියම කෙරෙන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ. ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය අද දිනය පුරා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන තිබුණා. Spread the love