කටාර් අගනුවරට, ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් BBCMirror.lk .    CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.co

කටාර් අගනුවර පිපිරීමක් සිදුව තිබෙනවා. එම පිපිරුම දෝහා හි හමාස් නායකත්වයට එරෙහිව ඊශ්‍රායලය විසින් දියත් කළ ප්‍රහාරයක් වන බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.

 

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙම ප්‍රහාරය හමාස් නායකයින් වසර ගණනාවක් තිස්සේ ගාසා තීරයෙන් පිටත මූලස්ථානයක් ලෙස කටාර් අගනුවර භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් වන බවයි.

 

පිපිරීමෙන් පසුව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඒකාබද්ධ මෙහෙයුමකින් නිරවද්‍ය ප්‍රහාරයක් එල්ල කර හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය ඉලක්ක කළ බවයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *