කවුඩුල්ල ජලාශයේ පහත්බිම්වල සිටින ජනතාවට දැන ගැනිම සදහා

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com

ඉයේ (16) හවස 5.00ට පමණ කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වර්තා වෙ

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එමගින් තත්පරයට ඝණ අඩි 500ක් කවුඩුලු ඔය වෙත මුදා හැරීමට අපේක්ෂා කරන බවය.

ඒ හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති නොවන අතර පහත්බිම් පරිහරණය කරන ජනතාව අවධානයෙන් පසුවන්න ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *