කාන්තා ලෝක කුසලානයේ එංගලන්ත-බංග්ලාදේශ තරගය අද
BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (07) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ එංගලන්ත කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතරයි. තරගය පස්වරු 3.00ට ඉන්දියාවේ ගුවාහට් හි දි ආරම්භ වේ. කණ්ඩායම් දෙකම තරගාවලියේ සහභාගී වූ පළමු තරගය ජය හිමිකරගෙන සිටි.

