කුරුණෑගල දිස්ත්‍රික් විදාතා ව්‍යවසායක හමුවක්

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජීව දිසානායක, අශෝක ගුණසේන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවි යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කුරුණැගල ලංකා බැංකු පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම හමුවේ දී විදාතා වැඩසටහන තුළින් සාර්ථකත්වයට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තව දුරටත් ඉහළ තත්වයකට ගෙන ඒමට අමාත්‍යාංශයෙන් ලබා දිය හැකි සහයෝගය පිළිබඳවත්, මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති Technology Incubation Center හෙවත් ක්ෂුද්‍ර මූලික පුහුණු මධ්‍යස්ථානය පිළිබඳවත් මෙහි දී ව්‍යවසායකයන් දැනුවත් කරන ලදි. ඹවුන් තම ව්‍යාපාර තුළ දී මුහුණ දෙන විවිධ ගැටළු හා දුෂ්කරතා පිළිබඳවත් මෙහි දී විශේෂ අවධානය යොමු කෙරිණි.
විදාතා ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමක් ද මෙහි දී සිදු කෙරිණි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *