කේරළ ගංජා අත්තඩංගුවට

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com

මාධ්‍යවේදිනි

ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කොළඹ උතුර පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශ නිලධාරීන් ඒකාබද්ධව ඉකුත් (19) දා රාත්‍රී සිදුකළ මෙහෙයුමකදී මෝදර  පොලිස් වසමේ රංදිය උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසක් පදිංචි කරුවකු වන අවුරුදු 30 ක් වයසැති ගෝපාල් ශශිදරන් යන පුද්ගලයා බාරයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 160 ක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අධිකරණයට  ඉදිරිපත් කළ අතර මේ සම්බන්ධයෙන් මෝදර පොලීසිය වැඩිදුරටත් විමර්ශන  පවත්වයි.

Spread the love

One thought on “කේරළ ගංජා අත්තඩංගුවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *