කොම්පඤ්ඤවීදිය කාන්තා භට නිවස නැවත නිලධාරිනියන් ට.
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.
ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ කාන්තා නිළධාරිණියන්ගේ භට නිවාසය රුපියල් මිලියන 3.2 ක් වැය කොට සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට කටයුතු කොට ඉකුත් 10 දින එම නිලධාරිණියන්ගේ පරිහරණය සදහා නිල වශයෙන් භාරදීම කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතා විසින් සිදු කරන ලදී.
එම අවස්ථාවට කොළඹ මධ්‍යම 01 භාර පොලිස් අධිකාරි මිනුර සෙනරත් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. කපිල විජේමාන්න යන මහත්වරුන් හා නිලධාරීන් සහභාගී වීම ඡායාරූපයෙන් දැක්වේ.


