ජපානයෙන් ලංකාවට සුවිශේෂීම ප්‍රදානයක්

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com

ජපාන රජය ශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්ත්වයට ගොඩනැඟීම සඳහා ය.

ඒ බව (16) වෙනි දින ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිත්සු මොටෙගි සදහන් කළේය.

මෙම ආධාරය ජාත්‍යන්තර සහනාධාර ආයතන හරහා ශ්‍රී ලංකායේ ක්‍රියාත්මක වන වැඩපිළිවල සඳහා යොදා ගැනීමට නියමිතය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *