ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා ඉල්ලා අස්වෙයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සිය පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ භේදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉෂිබා මහතා 2024 ඔක්තෝබර් මාසයේ සිට බලයේ සිටින අතර, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය-කොමෙයිටෝ සන්ධානයකට නායකත්වය දෙයි.

ඔහු බලයට පත් වූ දා සිට, ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ඡන්දදායකයින්ගේ කෝපය මධ්‍යයේ, ඉෂිබා මහතාගේ සන්ධානයට පාර්ලිමේන්තුවේ පහළ සහ ඉහළ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම බහුතර බලය අහිමි වී තිබේ

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *