ජාතින් අතර සමගිය වෙනුවෙන් මහනුනර දිස්ත්‍රිතයේ අකුරණ ප්‍රාදේශීය ලේකම් තුමිය දුන් අපූරු ආදර්ශය ☸️🕉️☪️✝️

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ජාතික සමගිය වාර්ගික සමගිය ලොවට ඇවැසිම මොහොතක අප ජීවත් වෙන්නෙමු

සල්වාරයකින් සැරසී මුස්ලිම් කාන්තාවන් සේ හිස ආවරණය කර  ඉෆ්තාර් උත්සවයට එක් වී සිටින්නේ අකුරණ ප්‍රදේශීය ලේකම් රුවන්තිකා කුමාරි හෙන්නායක මහත්මියයි.අකුරණ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ මුස්ලිම් ප්‍රජාව විසින් සංවිධානය කළ මෙම ඉෆ්තාර් උත්සවයට ප්‍රාදේශීය ලේකම් වරියද එක් වූවාය.

ඇඳුමෙන් පැළඳුමෙන් භූමියෙන් ජාතියෙන් ආගමෙන් භාෂාවෙන් ඇතුළු සෑම පැත්තකින්ම වෙන් වී සිටින ලොවකට ඇය මේ දෙන ආදර්ශය මගින් කියා පාන්නේ අපට මිනිසුන් වශයෙන් එක්වීමට අවශ්‍ය නම් ඇඳුම් පැළඳුම් වලින් වුවත් එය සරලව ඉටු කළ හැකි බවය

www.bbcmirror.com

www.bbcmirror.lk      

www.bbcmirrormedia.com

www.bbcmirrormedia.org

www.asianewsplusone.com       

www.sfmnewslk.com   

www.Lankawebnews.lk   

www.ceylonwebrepoter.com    

www.ceylonwebnews.com        

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c      

https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-         

https:/ www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *