නොමිලේ පිලිකා හදුනාගැනීමේ මධ්‍යස්ථානය විවෘත වේ.
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
සෞඛ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා රොටරි සමාජය එක්ව මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් ඉහළට ඔසවා තබමින් පිලිකා කලින් හදුනාගැනීමේ මධ්‍යස්ථානයක් නාරාහේන්පිට දී ඉකුත්දා ආරම්භ කරන ලදී.
මෙහිදී ඕනෑම අයෙකුට තමන්ට පිළිකාවක් ඇතිවී ඇත්දැයි පරීක්ෂා කර ගත හැකි අතර ඒ වෙනුවෙන් පෝලිම් නොගැසී තම සෞඛ්‍ය අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහා 011- 31 59 227 දරන දුරකථනය අමතා වේළාවක් වෙන් කර ගෙන පැමිණීමට අවස්ථාව සලසා දී ඇති අතර මෙහිදී පියයුරු පිළිකා පරීක්ෂණ ගැබ්ගෙල පිළිකා පරීක්ෂණ මුඛ පිළිකා පරීක්ෂණ හා විශේෂ වෛද්‍ය උපදෙස් නොමිලයේ ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.

