ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

BBCMirror.lk .

CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

 

 

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න

කොළඹ දිස්ත්‍රික්කය
– සීතාවක

ගාල්ල දිස්ත්‍රික්කයේ.
– ඇල්පිටිය
– යක්කලමුල්ල
– නාගොඩ
– බද්දේගම

කළුතර දිස්ත්‍රික්කය
– පාලින්දනුවර
– වලල්ලාවිට
– මතුගම

මහනුවර දිස්ත්‍රික්කය
– උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය
– දෙහිඕවිට

කුරුණෑගල දිස්ත්‍රික්කය
– අලව්ව

මාතර දිස්ත්‍රික්කය
– පිටබැද්දර
– වැලිපිටිය
– කොටපොල

නුවරඑළිය දිස්ත්‍රික්කය
– අඹගමුව
– කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය
– ඇහැලියගොඩ
– කුරුවිට
– කිරිඇල්ල
– නිවිතිගල
– අයගම
– පැල්මඩුල්ල
– ඇලපාත
– රත්නපුර
– කලවාන

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *