බන්ධනාගාර වාට්ටුවෙන් ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක් සොයාගනී
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
දුමින්ද සිල්වා ඇතුළු පිරිස රඳවා සිටින බන්ධනාගාර වාට්ටුවෙන් ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක් සොයාගනී
හිටපු අමාත්‍යවරුන් පිරිසක් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුවක තිබී ජංගම දුරකථන ඇතුළු උපාංග තොගයක් සොයා ගෙන තිබේ.ඒ , සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ය.
එම වාට්ටුවේ මේ වන විට හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ , නලීන් ප්‍රනාන්දු , එස්.එම් රංජිත් සහ දුමින්ද සිල්වා යන අය රඳවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
ස්මාර්ට් ජංගම දුරකථන , දුරකථන චාඡර් , ජංගම දුරකථන ඇතුළු උපාංග මෙහෙයුමේදී සොයා ගත් භාණ්ඩ අතරට ඇතුළත් ය.
ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.





32wim – Pretty decent selection, honestly. I found something that worked for me. The bonuses are pretty nice too. Check it out: 32wim
So, I stumbled across 555pub the other day. It’s…well, it’s something! If you’re curious, give it a peek. You might find something you like. Here’s the link: 555pub.
Yo! Just stumbled upon aaaph. Seems interesting. Gonna poke around and see what’s cookin’. Will report back with my findings! aaaph