බැංකොක් හි විශාල ගිලා බැසීමක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com මාධ්‍යවේදී කොලින් හරිශ්චන්ද්‍ර

අද දින උදෑසන 7.13 ට පමණ වජිරා රෝහල ඉදිරිපිට සැම්සන් මාර්ගයේ කොටසක් ගිලා බැස තිබේ.

මීටර් 50ක් පමණ ගැඹුරට වලක් සෑදී ඇත. තුවාල කරුවන් හා ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

වජිරා සහ සංගි මංසන්ධි අතර ගමනාගමනය වසා දමා ඇත.

මාර්ගයේ අලුත් වැඩියා කටයුතු සඳහා වසරක් ගතවනු ඇති බවට නිරීක්ෂණය කොට ඇත

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *