බිහිසුණු බස්රථ අනතුරක්.!

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

හබරණ, පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී බිහිසුණු බස් අනතුරක් සිදුව ඇති බවත් මේ වනවිට පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඇඟලුම් සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් තවත් බස් රථයක සහ ගොයම් කපන යන්ත්‍රයක් ප්‍රවාහන කරමින් තිබූ ට්‍රැක්ටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් බස් රථවල ගමන් ගත් හත් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා හබරණ සහ පොළොන්නරුව රෝහල් වලට ඇතුළත් කර ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *