බුවාලෝයි සුළි කුණාටුවෙන් හතක් මරුට

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

තායිලන්තය පීඩාවට පත් කළ ‘බුවාලෝයි’ සුළි කුණාටුවෙන් මෙතෙක් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද වනවිට තවත් පුද්ගලයින් 3 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, ඔවුන් සොයා බැලීම සඳහා ගැටලු සහිත ප්‍රදේශවල සෙවීම් මෙහෙයුම් ක්‍රියාත්මකවෙයි.

මෙම සුළි කුණාටුවෙන් තවදුරටත් බලපෑම් ලැබී ඇති අතර, පුද්ගලයින් 60,000කට ආසන්න සංඛ්‍යාවක් දැඩි ලෙස පීඩාවට පත්ව සිටී. වාර්තා සඳහන් කරන්නේ නිවාස 16,740කට වඩා වැඩි ගණනක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශවී ඇති බවය.

 

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *