මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබාදීමට දුරකථන අංක

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබාදීමට දුරකථන අංක

2026 වර්ෂයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් දුරකථන අංක හඳුන්වා දී ඇත.

ඒ අනුව පහත දුරකථන අංක ඔස්සේ පොලිස් කොට්ඨාස භාර නිලධාරීන් වෙත තොරතුරු ලබා දිය හැකියි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *