මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසන් කළහ.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ඒ අනුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබීය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්විණි.
ඒ අනුව අද තුන්වන දිනටත් අභියාචනා විභාගය පැවති අතර, එහිදී විත්තිකාර අභියාචකයින්ගේ හා අල්ලස් කොමිසමේ නීතිඥවරියන්ගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරුණි.
ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අභියාචනාවල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබනු ලැබීය.

