මෑත ඉතිහාසයේ වැඩිම විෂමත්ද්‍රව්‍ය ඇල්ලීම පසුගිය වසරේදී.

මෑත ඉතිහාසයේ වැඩිම විෂමත්ද්‍රව්‍ය  ඇල්ලීම පසුගිය වසරේදී.

www.bbcmirror.lk

www.sfmnewslk.com

www.Lankawebnews.lk

www.ceylonwebrepoter.com

මාධ්‍යවේදීනි

ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ශ්‍රී ලංකා පොලීසිය විසින් මෑත ඉතිහාසයේ අත්අඩංගුවට ගන්නා ලද විශාලතම හෙරොයින් ගංජා කොකේන් හෂීස්  හා අයිස් ප්‍රමාණය අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 2025 වසරේ දී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ 2024 වසරේ හෙරොයින්  ගංජා කොකේන් හෂීස් සහ අයිස් කිලෝ ග්‍රෑම් 10,871 ක් ද 2025 වසරේ එම සියළුම මත්ද්‍රව්‍යයන් කිලෝ ග්‍රෑම් 23,691 ග්‍රූම් 307 ක් අත්අඩංගුවට ගත් අතර මත්ද්‍රව්‍ය අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද වැඩිම ප්‍රමාණයක් 2025 වසරේ අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් පැවසීය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *