යෂ්ටික තුවක්කු අඩු කිරීමේ ගිවිසුම අද මධ්‍යම රාත්‍රියේ කල් ඉකුත්වෙයි.

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com

මාධ්‍යවේදී

කොලින් හරිශ්චන්ද්‍ර

න්‍යෂ්ටික තුවක්කු අඩු කිරීමේ ගිවිසුම අද මධ්‍යම රාත්‍රියේ කල් ඉකුත්වෙයි.

ලෝක බලවතුන් දෙදෙනාගේ ( රුසියාව සහ එක්සත් ජනපදය) උපායමාර්ගික න්‍යෂ්ටික අවි ලෝක ආරක්ෂාවට බරපතල තර්ජනයක් ලෙස බොහෝ දෙනා හඳුනාගෙන තිබෙනවා.

න්‍යෂ්ටික අවි නිපදවීමේ තරගයක් ආරම්භ වීමේ අවදානම ගැන බොහෝ රටවල් බියෙන් පසු වෙනවා.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *