රත්නපුර මහ නගර සභාවේ අයවැයත් මාලිමාව පරදීයි
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com
ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර මහනගර සභාවේ අයවැය දෙවනවර කියවීම ද අද (19) දින පරාජයට පත්ව තිබේ.
මෙම ඡන්දයේදී අයවැයට පක්ෂව ඡන්ද 13ක් ද, විපක්ෂව ඡන්ද 14ක්ද හිමි වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 1කින් රත්නපුර මහනගර සභාවේ අයවැය ආණ්ඩුව පරාජයට පත් විය.

