රන් මිල පහළට

 

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මෙරට රත්‍රං මිල ඊයේදිනට සාපේක්ෂව රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 360,800ක් දක්වා පහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසය.

මේ අතර ඊයේ (17) දිනයේ දී රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 390,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *