රාජ්‍ය නිලධාරීන්ට රතු එළියක්

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

(2025 වර්ෂයේදී) රාජ්‍ය නිලධාරීන් හැත්තෑහය දෙනකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට පත් නිලධාරින් අතර බහුතර පිරිසක් පොලිස් නිලධාරින් වන අතර එම සංඛ්‍යාව විසිහතරක් බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ වැටලීම් එකසිය දහනවයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම එම වසරේ මාස එකොළහක් තුළ දී දූෂණ හා වංචා හේතුවෙන් දේශපාලනඥයන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *