රුසියානු නායකයා දැනටමත් තුන්වන ලෝක යුද්ධය ආරම්භ කර ඇති බව, යුක්‍රේන ජනපති කියයි

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දැනටමත් තුන්වන ලෝක යුද්ධය ආරම්භ කර ඇති බවත්, ඔහුට පසුබැසීමට බල කිරීමට නම් දැඩි මිලිටරි ක්‍රියාමාර්ග සහ ආර්ථික පීඩනයක් එල්ල කිරීම අත්‍යවශ්‍ය බවත්, යුක්‍රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.

සෙලෙන්ස්කි මේ බව සඳහන් කර තිබුණේ BBC පුවත් සේවය සමඟ කළ සාකච්ඡාවක් අතරතුරදීයි.

www.bbcmirror.lk      www.asianewsplusone.com       www.sfmnewslk.com   www.Lankawebnews.lk   www.ceylonwebrepoter.com    www.ceylonwebnews.com

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c      https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-

https:/www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *