ලංකාවේ ජනතාව වෙනුවෙන් සහන පැකේජයක් අරන් ඉන්දීය විදේශ ඇමති ලංකාවට.!

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com

මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දීය සහන පැකේජයක් ලබාදීම වෙනුවෙන් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් අද (22) දිවයිනට පැමිණෙයි.

අද පස්වරුවේ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් දිවයිනට පැමිණීමට නියමිත බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සඳහන් කරයි.

ආපදාවට පත්වූ මෙරට ජනතාව වෙනුවෙන් ඉන්දියාව ආරම්භ කළ සාගර බන්දු මෙහෙයුමේ තවත් පියවරක් සනිටුහන් කිරීම, අමාත්‍යවරයාගේ සංචාරයේ තවත් අරමුණක් බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *