ලොකයේ රටවල් රැසක ඉන්ධන මිල ඉහළ⁣ට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට ආසියානු කලාපයේ ඉන්ධන මිල ඉහළ යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිංගප්පූරුවේ ඉන්ධන මිල 7%කින් ඉහළ දමා ඇත.

ශ්‍රී ලංකාවෙ ඉන්ධන මිල 8%කින් ඉහළ දමා ඇත.

එංගලන්තය ඉන්ධන මිල 12%කින් ඉහළ දමා ඇත.

ජර්මනිය ඉන්ධන මිල 10%කින් ඉහළ දමා ඇත.

ප්‍රංශය ඉන්ධන මිල 9%කින් ඉහළ දමා ඇත.

කැනඩාව ඉන්ධන මිල 28%කින් ඉහළ දමා ඇත.

අමෙරිකාව ඉන්ධන මිල 20%කින් ඉහළ දමා ඇත.

නයිජීරියාව ඉන්ධන මිල 35%කින් ඉහළ දමා ඇත.

ඔස්ට්‍රේලියාව ඉන්ධන මිල 25%කින් ඉහළ දමා ඇත.

නවසීලන්තය ඉන්ධන මිල 20%කින් ඉහළ දමා ඇත.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ යාමත් සමග මුළු ලෝකයේම උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යන බව වර්තා වේ

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *