ලොකු ළූණු මිලදීගැනීම ගැන සතොසෙන් දැනුම් දිමක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

උතුරු මැද පළාතේ ගොවීන් චෝදනා කර සිටිනුයේ ලොකු ළූණු සඳහා තවමත් වෙළෙඳපොලේ නිසි මිලක් නොමැති බවයි.

එමෙන්ම මේ වන විට පොළොන්නරුව ඇළහැර ගොවි ජනපද ව්‍යාපාරයට අයත් ඉකිරිවැව, ජයසිරිපුර, සරුබිම හා නිකපිටිය ප්‍රදේශයන්හි ගොවි ජනතාව මෙවර යල කන්නය යටතේ අක්කර 500කට ආසන්න වගා බිම් ප්‍රමාණයක ලොකු ළූණු වගා කර මේ වනවිට අස්වනු නෙලා අවසන්.

ලොකු ලූනු ගොවීන් සඳහන් කළේ, සිය අස්වැන්න නිසි මිලකට අලෙවි කරගැනීමට නොහැකි බවයි .

කෙසේවෙතත් ලොකු ළූණු මිලදීගැනීම සම්බන්ධයෙන් ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී ඩී.එල්. මාලගේ අදහස් පළ කළ අතර ඔහු කියා සිටියේ, ඒ සඳහා කිසිදු නිර්ණායකයක් ඇතුළත් කර නොමැති බවයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *