වාහන මිල පහළ යයි නව මිල ගණන් මෙන්න
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
මෙරටට වාහන ආනයනය කිරීමට ආරම්භ කිරීමෙන් අනතුරුව, මෙරට තුළ දැනට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් පහළ යමින් තිබේ.
වාහන අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ, නවීන පන්නයේ වාහන ආනයනය සහ එම වාහන මිල ගණන් සාධාරණවීම හේතුවෙන් භාවිතා කරන ලද මෙරට වාහනවල මිල පහළ යාම මීට හේතුවී ඇති බවයි.
පහතින් දැක්වෙන්නේ පසුගිය වසරේ වාහන ආනයනයට පෙර පැවැති වාහන මිල සහ අද (20) දින වන විට වෙළෙදපොළේ පවතින වාහන මිල ගණන් වේ.
පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හැට ලක්ෂයයි
නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි තිස් ලක්ෂයයි
පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 90යි
නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 68යි
පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 75යි
නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 63යි
පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 96 යි
නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80යි
පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 83 යි
නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 61 යි
පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 95යි
නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 80යි
පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – එක්කෝටි හතලිස් ලක්ෂයයි
නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 90යි
පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 62යි
නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 50යි
පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 39යි
නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 29යි
පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 52යි
නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45යි
පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 30යි
නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 22යි
පවිච්චි කල 2023, 2024, 2025 නව වහනද දැන් විකිනෙමෙදි 25% සිට 35% දක්වා මිල අඩුවි ඇති බව වර්තා වේ


