විදුලි ගාස්තු සංශෝධන තීරණය මාර්තු අවසානයේ

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ඉන්ධන මිල සහ ගෑස් මිල ඉහල යාමත් සමග මෙම වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ (PUCSL) තීරණය මෙම මස අවසානය වනවිට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

13.56%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගියදා මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවලියක් භාර දී තිබුණි ඒ අප්‍රේල් සිට ජූනි දක්වා වන කාල සීමාවට අදාළවයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *