*විෂ මත්ද්‍රව්‍ය ගැන කියන්න පොලීසියෙන් දුරකථන අංක ලබාදෙයි*

 

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්, අදාල පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ජංගම දුරකථන අංකය වෙත සෘජුව අමතා මහජනතාවට අද දින සිට තොරතුරු ලබා දීමේ හැකියාව ඇත.

එසේ ලබා දෙන්නා වූ තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කරමින් එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් ඒ සඳහා අවශ්‍ය වැටලීම් හා මෙහෙයුම් සිදු කිරීම ඇතුළු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් කටයුතු කරනු ඇත.

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා පුරවැසින් වශයෙන් ඔබ ලබා දෙන සහාය ශ්‍රී ලංකා පොලිසිය ඉතා අගය කරන අතර, අදාල පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුවන්ගේ නම් සහ ජංගම දුරකථන අංක පහත පරිදි වේ.

 

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *