ශ්‍රි ල නි ප සම්බන්ධයේන් දයාසිරිගේ ඉල්ලීම ??

www.bbcmirror.lk    www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

දයාසිරි ජයසේකර මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වශයෙන් කටයුතු කිරීමට බාධා කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි කෙරුණු ඉල්ලීමට අධිකරණයෙන් අවසර හිමි වුණේ නැහැ.

ඔහු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද අධිකරණයේදී විභාගයට ගනු ලැබුවා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *