ශ්‍රී ලංකා පොලිසියේ ක්ෂණික ඇමතුම් අංක සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක් කර ඇත. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

කාන්තාවන්ට සිදුවන හිංසන පිළිබඳ දැනුම් දීම – 109

යම් අපරාධයක් පිළිබඳ තොරතුරු දැනුම් දීම – 119

යම් නීතිවිරෝධී ක්‍රියාවක් පිළිබඳ ද්‍රවිඩ භාෂාවෙන් සිදුකළ හැකි දැනුම් දීම් – 107

පොලිස් නිලධාරීන් විසින් යම් වංචාවක්, අල්ලස් ලබා ගැනීමක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳ දැනුම් දීම – 199

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *