සමස්ත ලෝකයම මේ මොහතේ ශ්‍රීලංකාවට සිදුවු ස්වභාවි ව්‍යසනය වෙනුවෙන් අධාර කිරීමට මේවනවිට ඉදිරිපත් වෙලා.. මීට කලින් මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවලදී අපෙ රටටක් ආධාර කරපු බවක් වැඩි අහන්නට නොලැබුනු රටවල් වලින් පවා මේ මොහොතෙ ශ්‍රීලංකාවේ ජනතව වෙනුවෙන් ශ්‍රීලංකා රජයට දව් කරමින් ඉන්නව. ..

 

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ගුවන් යානයක් අද (02) අලුයම මෙරටට ළඟා විය.

ආහාර, කූඩාරම් ඇතුළු මානුෂීය ආධාර තොගයක් මෙම පරිත්‍යාගයට ඇතුළත් වේ.

කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Rashed Ali Al Mazrouei මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා (මැදපෙරදිග) සෙව්වන්දි ද සිල්වා, මේජර් ජෙනරාල් සුමේධ විජේකෝන්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්ම මහත්මිහු වෙත එම ආධාර තොගය නිල වශයෙන් බාර දී තිබේ.
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *