සුරක්ෂා සිසු රක්ෂණාවරණ සංශෝධන මගින් පාසල් සිසුන්ට ප්‍රතිලාභ රැසක්
BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් සිසුන් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ යාවත්කාලීන කළ සංශෝධිත ගිවිසුමට අත්සන් තැබූ බව නිල වශයෙන් දැනුම්දී තිබේ.
මෙම ගිවිසුමට අත්සන් කර ඇත්තේ ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්’ ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැවගේ ප්‍රධානත්වයෙන්ය.
යාවත්කාලීන කරන ලද මෙම ගිවිසුම හරහා පාසල් සිසුන්ට ලබාදෙන රක්ෂණ ප්‍රතිලාභවල වර්ධනයක් සිදු කර ඇති අතර, අමාත්‍යාංශය මෙය මහජනයාට දැනුවත් කරමින් ඇති බවද වාර්තා වේ.

