හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල ඉයේ ඇප
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල 2026/02/06 ඇප මත මුදාහැරිණි.
ඉයේ පස්වරුවේ ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වරදක් සිදුකර ඇති බවට අනාවරණය වීම හේතුවෙන් චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල අද පස්වරුවේ අත්අඩංගුවට ගැනිණි.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයන ලද මුදල් විශුද්ධිකරණය කිරිමට සහය ලබාදෙමින්, ආධාර අනුබල දීම ඇයට එරෙහි චෝදනාවයි



