හුන්නස්ගිරිය නගරය ආසන්නයේ නායයාමක්
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com
මහනුවර හුන්නස්ගිරිය නගරය ආසන්නයේ සිදු වූ නාය යාමකින් පුද්ගලයකු තුවාල ලබා තිබේ.
දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේ ඉන් නිවාස 3කට හානි සිදුවී ඇති බවය.
ප්‍රදේශයේ පැවති වර්ෂාපතනයත් සමග අද පෙරවරුවේ මෙම නායයෑම සක්‍රිය වි ඇති බව ද සඳහන් වේ.
පැවති අවදානම් තත්ත්වය හේතුවෙන් ඒ අසල පිහිටා තිබූ සුරක්ෂිත මධ්‍යස්ථාන 2ක සිටි පවුල් 90ක් ද ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.


