2025.12.02 ප්‍රධාන කර්තෘ / ප්‍රවෘත්ති කර්තෘ අධයක්ෂ (ප්‍රවෘත්ති) / ප්‍රවෘත්ති කළමනාකරු වවබ් අඩවි කර්තෘ “දිට්වා” සුළි කුණාටුවවන් පසු රට යථාවත්ත කිරීමට ජාතයන්තර සංවර්ධන හවුල්කරුවන්වේ සහවයෝගය
“දිට්වා” සුළි කුණාටුවවන් පසු රට යථා තත්වයට පත් කිරීමට ව ෝක බ ැංකුව, ආසියානු සැංවර්ධන බ ැංකුව සහ අවනකුත්
ජාතයන්තර සැංවර්ධන හවුල්කරුවන් ඉදිරිපත් වී ඇත.
අදා ආයතනව වමරට ප්‍රධානීන් සමග මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ික සැංවර්ධන අමාතයැංශ වල්කම්, ආචාර්ය
හර්ෂණ සූරියප්වපරුම මහතා ප ව ත් වූ සාකච්ඡාවක දී ව ෝක බ ැංකුව, ආසියානු සැංවර්ධන බ ැංකුව සහ අවනකුත්
ද්විපාර්ශික හා බහු පාර්ශික ජාතයන්තර සැංවර්ධන හවුල්කරුවන්, දිවයිවන් බිඳ ව ටුණු යටිත පහසුකම් කඩිනමින්
ප්‍රතිසැංස්කරණය කිරීම, ආපදාවවන් බ පෑමට ක් වූ ජනතාවට සහාය වීම සහ රවට් ප්‍රධාන ආර්ික අැංශ පුනර්ීවනය
අරමුණු කරගත් බහුිධ ක්‍රියාකාරකම් සඳහා සහාය බා දීමට එකඟ වී තිවේ.
ව ෝක බ ැංකුව ිසින් ආර්ික ස්ථායිකරණය ඇතුලු පශ්චාත් ආපදා සහන කටයුතු සඳහා සාධනීය ම දිහත් වීමක්
වවනුවවන් එකඟ වී ඇති අතර, බිඳව ටුණු යටිත පහසුකම් සැංවර්ධනය සඳහා ද ඔවුන්වේ සහය බාවදනු ඇත.
ශ්‍රි ැංකාවේ ප්‍රධාන ජාතයන්තර සැංවර්ධන හවුල්කරුවවකු ව ස හදිසි මානුෂීය ආධාර ස පයීම සහ ආපදා සහන වස්වා
ස පයීම ඇතුලු හදිසි ආර්ික හා සමාජිය අවශයතා සපුරා ග නීම වවනුවවන් ආසියානු සැංවර්ධන බ ැංකුව ද සහය
බාවදනු ඇත.
වම් අතර, ශ්‍රි ැංකා රජය ආපදාවවන් ිපතට පත් ජනතාව වවනුවවන් සහන බාදීවම් සහ රට යථාවත් කිරීවම් කටයුුුතු
වවනුවවන් පරිතයාගශීලින් සමග ිධිමත්ව සම්බන්ධ වී ඇති අතර, ඒ පිලිබඳ ඵ දායි උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා
ජාතයන්තර සැංවර්ධන හවුල්කරුවන්, මු ය ආයතන සහ මානුෂිය සහන බාවදන ආයතන ඒකාබද්වධ කරගනිමින්
පරිතයාගශීලීන්වේ සැංසදයක් ද නුදුවර්දීම රැස්වීමට නියමිතය.
එච්.එස්.වක්.වේ. බණ්ඩාර
රජවේ ප්‍රවෘත්ති අධයක්ෂ ජනරාල්
දුරකථන අැංකය :- 0112 513638
ෆ ක්ස් :- 0112 514753
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com


