2026දී වාහන මිල බදඅ වෙනස්වෙන්නේ නෑ

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

වාහන සඳහා පනවා බදු වලංගු කාලය 2026 දෙසැම්බර් 31 දක්වා මුදල් අමාත්‍යාංශය විසින් දීර්ඝ කර ඇත.

ඒ අනුව, භාවිත කළ මෙන්ම වෙනස් කරන ලද වාහන සඳහා ද පසුගිය වසරේ ජනවාරි සහ අප්‍රේල් මාසවල නිකුත් කරන ලද ගැසට් නිවේදන මෙම වසර අවසානය දක්වා දීර්ඝ කර ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *