2026 වසරේ බන්ධනාගාර දෙපාර්තමේන්තු මාණ්ඩලික නිලධාරීන්ගේ රැස්වීම

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

2026 වසරේ බන්ධනාගාර දෙපාර්තමේන්තු මාණ්ඩලික නිලධාරීන්ගේ රැස්වීම සහ රුපියල් මිලියන 913.60 ක්, රුපියල් මිලියන 104.30 ක් වටිනා ලැප්ටොප් සහ පරිගණක භාරදීම බන්ධනාගාර ආයතන වෙත සංකේතාත්මකව භාරදීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු විය.

එහිදී වෑන් රථ 10 ක් , ට්‍රැක්ටර් 03 ක්, සහ ලැප්ටොප් 32 ක් හා පරිගණක 250 ක් භාරදීම දීම සිදු කෙරිණි.  බස් රථ 40 ක්, ගලි බවුසර් 5 ක් ඉදිරියේදී ලබාදීමට නියමිතව තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා ඇතුළු බන්ධනාගාර කොමසාරිස්වරුන් සහ දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *