වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න රැදවියෝ අද ඒ අයගේ දවල් කෑම වේල එපා කියලා. ඒ එකතු වෙන හාල් කිලෝ 750ක්, කඩල කිලෝ 100ක්, කව්පි කිලෝ 100ක් ,පරිප්පු කිලෝ 100ක් ගංවතුරෙන් සහ නායයෑම්වලින් අවතැන් වෙච්ච මිනිස්සුන්ට දෙන්න කියලා.
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com
