ජනාධිපති තලවකැලේදී වතු කම්කරුවන්ව මුණගැහෙයි
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් සහ ප්‍රජා නියෝජිතයන් හමුවී සුහද කතාබහක නිරත විය.
මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා වූ ජාතික වැඩසටහන යටතේ නුවරඑළියේ පැවති වැඩසටහනකට සහභාගී වීමට ජනාධිපතිවරයා යමින් සිටියදී, තලවකැලේ මට්ටකැලේ වතුයායේ කෙටි නැවතුමකදී මෙම කතාබහ සිදුවිය

